සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙද සේවාව අද ලෙඩ වෙයි..

Podu Jana Peramunaඅද (26) උදෑසන 07.00 සිට දිවයින පුරා රජයේ රෝහල්වල අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කළ බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අවධාරණය කරයි. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකරන බවත් එම ඉල්ලීම් වලට නිසි විසදුම් ලබා දීමට බලධාරීන් කටයුතු නොකරන්නේනම් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට යොමුවන බවද උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වා සිටින අතර ළමා රෝහල, කාසල් රෝහල, ද සොයිසා කාන්තා රෝහළ, මහරගම අපේක්ෂා රෝහල සහ විශේෂිත ඒකකවල මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන බව පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට