සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සදහා එක්සත් ජාතික පක්ෂයෙන් ජනපතිට ලිපියක්..

Podu Jana Peramunaශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙකුට අමාත්‍ය ධුර ලබාදෙන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.එක්සත් ජාතික පක්ෂයට සහය පළකිරීම සදහා එකතුවු විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ, ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඒ. එච්. එම්. ෆවුසි යන මන්ත්‍රිවරුන් හට අමාත්‍යධූර ලබාදෙන්නැයි මෙම ලිපිය මගින් ඉල්ලා ඇති අතර නැවත ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින් මෙම යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ. මේ දක්වා ජනාධිපතිවරයා විසින් නිල ප‍්‍රකාශයක් හෝ නිවේදනයක් ඒ සම්බන්ධයෙන් නිකුත් කර නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට