සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවට..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා අද (27) පෙරවරු 11.00 ට ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණීමට නියමිතව ඇත. ඒ මහතා විසින් මෙම කොමිෂන් සභාව වෙත සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව විජේදාස රාජපක්ෂ මහතා මෙසේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණෙනු ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන සුරක්ෂා රක්ෂණ ක්‍රමය සිසුන්ට කිසිදු ප්‍රතිලාභයක් නොමැති බවට සහ ඉන් රුපියල් මිලියන 2300 ක අක්‍රමිකතාවක් සිදුව ඇති බවට පවසමින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට