සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවට..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා අද (27) පෙරවරු 11.00 ට ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණීමට නියමිතව ඇත. ඒ මහතා විසින් මෙම කොමිෂන් සභාව වෙත සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව විජේදාස රාජපක්ෂ මහතා මෙසේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණෙනු ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන සුරක්ෂා රක්ෂණ ක්‍රමය සිසුන්ට කිසිදු ප්‍රතිලාභයක් නොමැති බවට සහ ඉන් රුපියල් මිලියන 2300 ක අක්‍රමිකතාවක් සිදුව ඇති බවට පවසමින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට