සත්‍යයේ පුවත් අඩහැරය….

ඩුබායි සිට පිටුවහල් කළ කංජිපානී ඉම්රාන් CID භාරයට..

Podu Jana Peramunaඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත් මෙරට පාතාල සාමාජික මාකදුරේ මදූෂ් ඇතැඵ පිරිසේ සිට මොහොමඩ් නජීම් ඉම්රාන් හෙවත් කංජිපානී ඉම්රාන් එරටින් පිටුවහල් කර මෙරටට එවීමෙන් පසු කටුනායක ගුවන්තොටුපලේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මොහොමඩ් නජීම් ඉම්රාන් හෙවත් කංජිපානී ඉම්රාන් යන අය අ ද(28) උදෑසන ඩුබායි හි සිටි මෙරටට පැමිණ ඇත. එම අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි මෙරට ජනප්‍රිය ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නියාමකවරයෙකු ඊයේ (27) ඩුබායි සිට මෙරටට පිටුවහල් කරන ලදී.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට