සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඩුබායි සිට පිටුවහල් කළ කංජිපානී ඉම්රාන් CID භාරයට..

Podu Jana Peramunaඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත් මෙරට පාතාල සාමාජික මාකදුරේ මදූෂ් ඇතැඵ පිරිසේ සිට මොහොමඩ් නජීම් ඉම්රාන් හෙවත් කංජිපානී ඉම්රාන් එරටින් පිටුවහල් කර මෙරටට එවීමෙන් පසු කටුනායක ගුවන්තොටුපලේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මොහොමඩ් නජීම් ඉම්රාන් හෙවත් කංජිපානී ඉම්රාන් යන අය අ ද(28) උදෑසන ඩුබායි හි සිටි මෙරටට පැමිණ ඇත. එම අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි මෙරට ජනප්‍රිය ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නියාමකවරයෙකු ඊයේ (27) ඩුබායි සිට මෙරටට පිටුවහල් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට