සත්‍යයේ පුවත් අඩහැරය….

හෙද වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්, ගැටළු වලට විසදුම් නැත්තම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග – රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය

Podu Jana Peramunaසේවා ගැටළු කිහිපයක් මුල්කරගනිමින් පෙරේදා (26) උදෑසන සිට ආරම්භ කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ගය අද (28) පෙරවරු 07.00 ට අවසන් කළ බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසා සිටියි. හෙද සේවාව මුහුණ දී ඇති වැටුප් ගැටළුව ඇතුළු තවත් ඉල්ලීම් 08 ක් සදහා විසදුම් ලබාගැනීමේ අරමුණින් අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන ලද බවත් ඉදිරි පැය 72 තුළ ඒ සදහා පිළිගත හැකි විසදුමක් ලබාදීමට බලධාරීන් කටයුතු නොකළහොත් දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ද රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අනතුරු අගවමින් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට