බලංගොඩ නිවසකින් කාන්තාවකගේ සහ කුඩා දරුවෙකුගේ මළ සිරුරු හමුවෙයි..
බලංගොඩ, කපුවත්ත, මහවලතැන්න ප්‍රදේශයේ නිවසක් තුළ තිබී කාන්තාවක් සහ කුඩා දරුවෙකුගේ මළ සිරුරු හමුවී ඇති බව වාර්තා වේ. මෙම මව සහ කුඩා දරුවා ගෙල වැළලාගෙන මියගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි.