සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සාමන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි..

Podu Jana Peramuna2018 දෙසැම්බර් මස පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) අන්තර්ජාලයට නිකුත් කරන ලද අතර කොළඹ විශාඛා විද්‍යාලයේ නිලක්නා දිසිවරී වරුසවිතාන ශිෂ්‍යාව එම ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු ස්ථානය දිනාගෙන ඇත. දෙවන ස්ථානය ද හිමිව ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේම සිසුවියක් වන ගරසිංහ ආරච්චිගේ සචිති හංසදී ශිෂ්‍යාවයි. ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ප්‍රතාප මුදියන්සේලාගේ සංජානි දිලේකා කුමාරි, මාතර සුජාතා විද්‍යාලයේ කළුආරච්චි කංකානම්ගේ මින්දි රෙබෙකා යන ශිෂ්‍යාවන් ද දෙවන ස්ථාන ලබාගෙන තිබේ. ඒ සාමාර්ථ 9 ක් ලබාගත් සිසුන් සංඛාව 9413 වන බවත් 64.11% ක ප්‍රතිශතයක් සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය සමත් ව ඇති බව ත් විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට