සත්‍යයේ පුවත් අඩහැරය….

සාමන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි..

Podu Jana Peramuna2018 දෙසැම්බර් මස පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) අන්තර්ජාලයට නිකුත් කරන ලද අතර කොළඹ විශාඛා විද්‍යාලයේ නිලක්නා දිසිවරී වරුසවිතාන ශිෂ්‍යාව එම ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු ස්ථානය දිනාගෙන ඇත. දෙවන ස්ථානය ද හිමිව ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේම සිසුවියක් වන ගරසිංහ ආරච්චිගේ සචිති හංසදී ශිෂ්‍යාවයි. ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ප්‍රතාප මුදියන්සේලාගේ සංජානි දිලේකා කුමාරි, මාතර සුජාතා විද්‍යාලයේ කළුආරච්චි කංකානම්ගේ මින්දි රෙබෙකා යන ශිෂ්‍යාවන් ද දෙවන ස්ථාන ලබාගෙන තිබේ. ඒ සාමාර්ථ 9 ක් ලබාගත් සිසුන් සංඛාව 9413 වන බවත් 64.11% ක ප්‍රතිශතයක් සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය සමත් ව ඇති බව ත් විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි.

 

ජූලි 2020
M T W T F S S
« ජූනි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට