සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

අපරාධ රැසකට සම්බන්ධ “බෙරාමහුල්ලේ සමීර” STF දැලේ..

Podu Jana Peramunaඅපරාධ රැසකට සම්බන්ධය සැකකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ පුද්ගලයෙකු වන “බෙරාමහුල්ලේ සමීර” නැමැති පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. වත්තල හැඳල ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් සිදුකළ සෝදිසියකදී මෙම සැකකරු සමග තවත් සිව්දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. එම අවස්ථාවේදී සැකකරුවන් සතුව රුපියල් ලක්ෂ දහයක පමණ  වටිනාකමින් යුත් හෙරොයින් ග්රෑම් 100 කට ආසන්න ප්‍රමාණයක්ද හමුව ඇති බව ද වාර්තා වේ.

 

නොවැම්බර් 2019
M T W T F S S
« ඔක්    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට