සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අපරාධ රැසකට සම්බන්ධ “බෙරාමහුල්ලේ සමීර” STF දැලේ..

Podu Jana Peramunaඅපරාධ රැසකට සම්බන්ධය සැකකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ පුද්ගලයෙකු වන “බෙරාමහුල්ලේ සමීර” නැමැති පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. වත්තල හැඳල ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් සිදුකළ සෝදිසියකදී මෙම සැකකරු සමග තවත් සිව්දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. එම අවස්ථාවේදී සැකකරුවන් සතුව රුපියල් ලක්ෂ දහයක පමණ  වටිනාකමින් යුත් හෙරොයින් ග්රෑම් 100 කට ආසන්න ප්‍රමාණයක්ද හමුව ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට