සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විදුලි අර්බුදයට ගෙනෙන විසදුම් ගැන අද පාර්ලිමේන්තුව දැනුවත් කරනවා – විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක

Podu Jana Peramunaමේ වන විට ඇතිවී තිබෙන විදුලි අර්බුදයට විසදුම් ලෙස ක්‍රියාත්මක කරනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (29) පාර්ලිමේන්තුව දැනුවත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇත. විදුලි ඉල්ලුමට සරිලන සැපයුමක් 2013 වසරේ සිට බිහිනොවූ බැවින් මෙසේ විදුලි අර්බුදයක් හටගත් බවත් විදුලි සැපයුම වැඩිකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, ක්‍රියාවට නැංවිය යුතු අත්‍යාවශ්‍ය ක්‍රියාමාර්ගය බවත් අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට