සත්‍යයේ පුවත් අඩහැරය….

සාමාන්‍ය පෙළ සහතික නිකුත් කිරීම ලබන සදුදා සිට..

Podu Jana Peramuna2018 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ විභාග සහතික පත‍්‍ර ලබන සදුදා සිට නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එක්දින සේවය තුළින් විභාග දෙපාර්මේන්තුවේ සහතික පත‍්‍ර ශාඛාවෙන් අදාළ සහතික පත‍්‍ර ලබාගත හැකිවන අතර විදෙස් ගතවීමට මෙන්ම මෙරට තුළ භාවිතා කිරීම සදහා හදිසියේ විභාග සහතික පත‍්‍ර අවශ්‍ය සිසුන් වෙනුවෙන් මෙසේ සහතික නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට