සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනපති නියමයෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දහසක් අද විනාශ කෙරේ..

Podu Jana Peramunaඅධිකරණ ක්‍රියාවලිය අවසන් කරන ලද, ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් නීති විරෝධී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දහසකට අධික ප්‍රමාණයක් අද (01) දිනයේදී විනාශ කිරීමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය අනාවරණය කර සිටියි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයක් අනුව මෙසේ අදාළ නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගව විනාශ කරන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. අද උදෑසන කාලයේ කැළණිය, මගුරුවෙල ප්‍රදේශයේ පිහිටි ගබඩා සංකීර්ණයකදී මෙසේ අදාළ මත්ද්‍රව්‍ය තොගය විනාශ කරනු ලබන අතර මෙම අවස්ථාවට ජනාධිපතිවරයා ද එක්වනු ඇත. පසුගිය වසරේදීද කොකේන් කිලෝග්‍රෑම් 926 ක් මේ ආකාරයට ප්‍රසිද්ධියේ විනාශ කරන ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට