සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පුද්ගලික අංශයෙන් විදුලිය මිලදීගන්නා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය..

Podu Jana Peramunaපුද්ගලික අංශයෙන් හදිසි මිලදීගැනීමක් ලෙස විදුලිය ලබාගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ. ඒ අනුව මෙගාවොට් සියයක විදුලි ධාරිතාවක් හදිසි මිලදී ගැනීමක් වශයෙන් ලබාගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කරන ලද ටෙන්ඩරයට මෙසේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබාදී ඇත. අදාළ විදුලිය ප්‍රමාණය ලබන අප්‍රේල් මස 20 වැනිදා සිට ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට නියමිතව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය අනාවරණය කරසිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට