සත්‍යයේ පුවත් අඩහැරය….

කේරළ ගංජා කිලෝග්‍රෑම් 13 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු යාපනයේදී අත්අඩංගුවට..

Podu Jana Peramunaකේරළ ගංජා කිලෝග්‍රෑම් 13 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ (31) යාපනය, තිරුනෙල්වේලි ප්‍රදේශයේදී සිදුකරන ලද මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 12 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකුත් කේරළ ගංජා කිලෝග්‍රෑමයක් සමඟ අරියාලෙයි ප්‍රදේශයේදී තවත් එක්සැකකරුවෙකු ද මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ. සැකකරුවන් අද (01) යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට