සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වෙළද පොළේ මිල පහළට, සහල් පාලන මිල අත්හිටුවයි..

Podu Jana Peramunaඅද (01) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සහල් පාලන මිල කි‍්‍රයාත්මක නොකරන බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. පාලන මිලට වඩා, මේ වන විට වෙළදපොළ තුළ සහල් මිල ගණන් පහළ යාම නිසා මෙම තීරණයට එළඹී බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. අද සිට පැනවීමට තිබූ පාලන මිලට අනුව නාඩු සහල් කිලෝවක් රුපියල් 80 කටත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 85 කටත් අලෙවි කළයුතු වුවත් අද වන විට වෙළදපොළ තුළ සහල් මිල එම මිල ගණන් වලට වඩා පහළ ගොස් තිබේ. ඒ අනුව යම් හෙයකින් උත්සව සමය වන විට සහල් මිල යළි ඉහළ ගියහොත් පාලන මිලක් නියම කරන බව ද රජයේ ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට