සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රස කැවිලිවල සීනි මට්ටම සදහා වර්ණ සංකේත යෙදීමේ තීරණය කල්යයි..

Podu Jana Peramunaගැටළු කිහිපයක් මතුවීම හේතුවෙන් රස කැවිලි වල අඩංගු සීනි මට්ටම දැක්වීම සදහා වර්ණ සංකේත යෙදීම ලබන ජූනි පළමු වැනිදා තෙක් කල් දැමීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කර සිටියි. අදාළ තීරණය අද සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ නමුත් ප්‍රායෝගිකව මතුව ඇති ගැටළු කිහිපයක් මතුවීම නිසා මෙම වර්ණ සංකේත යෙදීම කල් දමා තිබේ. කෙසේ වෙතත් මෙම ගැටළු නිරාකරණය කිරීම පිළිබද මෙරට රසකැවිලි නිෂ්පාදන සමාගම් සහ සෞඛ්‍ය බලධාරීන් අතර ඉදිරියේ දී සාකච්ඡාවක් පැවැත්වීමට ද තීරණය කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට