සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඩුබායි රාජ්‍යෙයන් පිටුවහල් කළ තවත් දෙන්නෙක් කටුනායකදී CID භාරයට..

Podu Jana Peramunaමෙරට පාතාල සාමාජිකයෙකු වන “මාකදුරේ මදුෂ්” නැමැත්තා සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අද (02) අළුයම මෙරටට පැමිණීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 48 හැවිරිදි මොහොමඩ් සිද්ධික් මොහොමඩ් සියාම් නැමති කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ හතළිස් හැවිරිදි වීරසිංහගේ ලංකා රජිත් පෙරේරා නැමැති කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙසේ පිටුවහල් කර තිබේ. අද අළුයම කටුනායක ගුවන් තොටුපළේදී මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට