සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාර්ලිමේන්තුව දෙසින් කොළඹට පැමිණෙන බස් රථ සදහා අද සිට නව ධාවන සැලැස්මක්..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව දෙසින් කොළඹ දෙසට ධාවනය වන බස් රථ සදහා නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ. අද (02) සිට මෙම නව රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වන අතර ඒ අනුව පාර්ලිමේන්තුව දෙසින් කොළඹ දෙසට ධාවනය වන බස් රථ, වැලිකඩ මංසන්ධියෙන් කොටා පාරට හරවා ආයුර්වේද මංසන්ධිය දෙසට ධාවනය කළයුතුව ඇත. පාර්ලිමේන්තුව දෙසින් කොළඹ දෙසට ධාවනය වන බස් රථ මෙතෙක් කොටා පාරට ඇතුළු වූයේ ආයුර්වේද මංසන්ධියෙන් වූ අතර ඒ හේතුවෙන් ඇතිවන අධික රථ වාහන තදබදයට විසදුමක් ලෙස මෙම නව රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට