සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අමාත්‍යධූර කිහිපයක් ගැන අගමැතිගෙන් ජනපතිට ඉල්ලීමක්..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුට අමාත්‍ය ධුර ලබාදෙන්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයාට ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන් දෙදෙනාට කැබිනට් නොවන අමාත්‍යධූර මෙන්ම
ආණ්ඩුවට සහය පළකර ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ, ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන්ට අමාත්‍යධූර ලබාදෙන්නැයි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට