සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අයවැය ගැන අවසන් තීරණයක් ගෙන නෑ – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර

Podu Jana Peramunaමෙම වසර සදහා වන අයවැය අවසන්වර කියවීමේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට මෙතෙක් එළඹ නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසා සිටියි. අයවැය අවසන් ඡන්ද විමසීමේදී පක්ෂය ඡන්දය භාවිතා කරන්නේ කෙසේද පිළිබඳව, පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ ජනාධිපතිවරයා අතර ඊයේ (02) පැවති සාකච්ඡවෛ්දී අවසන් තීරණයකට එළඹීමට නොහැකි වූ බව පක්ෂ මහලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටින ලදී. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලබන 04 වනදා නැවත සාකච්ඡා කරන බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට