සත්‍යයේ පුවත් අඩහැරය….

මොරවක, කළුබෝවිටියන රක්ෂිතයේ ගින්නකින් අක්කර 08 ක් විනාශයි..

Podu Jana Peramunaමොරවක, කළුබෝවිටියන රක්ෂිතයේ පරිවාරක ප්‍රදේශයක ඊයේ (02) දහවල් කාලයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. මෙම ගින්න හේතුවෙන් අදාළ රක්ෂිත ප්‍රදේශයේ අක්කර 8 ක පමණ කොටසක් විනාශ වී ඇති අතර පොලීසිය, අපදා කළමණාකරණ ඒකකය සහ ප්‍රදේශවාසීන් විසින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබේ. මේ සදහා හෙලිකොප්ටර් යානාවක් ද යොදා ගෙන ඇති බවද සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට