සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නව අවුරුදු සමය වෙනුවෙන් 08 වනදා සිට විශේෂ බස්රථ සේවාවක්..

Podu Jana Peramunaලබන 08 වනදා සිට විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අනාවරණය කර සිටියි. උදාවන සිංහල හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් මෙම විශේෂ බස්රථ සේවාව ක්‍රියාත්මක කරන බවත් එම සේවාව අප්‍රේල් මස 18 දින දක්වා ක්‍රියාත්මක කරන බව ද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තවදුරටත් පවසා සිටියි. මේ සදහා අතිරේක බස්රථ 1487 ක් යොදවන බවත් කොළඹ නගරයේ සිට හැටන්, මහනුවර, අම්පාර සහ මඩකලපුව යන ප්‍රදේශ සදහා ධාවනය වන පරිදි වැඩි බස්රථ සංඛ්‍යාවක් යොදන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට