සත්‍යයේ පුවත් අඩහැරය….

පරාජයට පත්වූ වැය ශීර්ෂ සදහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

Podu Jana Peramunaපසුගියදා පරාජයට පත්වූ වැය ශීර්ෂ සදහා රුපියල් බිලියන 287 කට අධික පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පසුගිය දා පරාජයට පත්විය. අදාළ පරිපූරක ඇස්තමේන්තුව අද (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට