සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ රයන් වැන් රෝයන් ඇතුළු පහක් CID භාරයට..

Podu Jana Peramunaමෙරට පාතාල සාමාජිකයෙකු වන “මාකඳුරේ මදූෂ්” නැමැත්තා සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ පිරිස අතර සිටි, මෙරටට පිටුවහල් කරන ලද ජනප්‍රිය රංගන ශිල්පී රයන් වැන් රෝයන් ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු අද (04) අළුයම් කාලයේ මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. එම පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන ඇති අතර එම පිරිසගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට