සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බලපත්‍ර නොමැති ගිනි අවියක් සමග තිදෙනෙක් STF දැලේ..

Podu Jana Peramunaබලපත්‍ර නොමැති ගිනි අවියක්, සජීවි පතුරම් 05 ක් සහ තහනම් පිහියක් සමඟ සැකකරුවන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. හොරණ ප්‍රදේශයේදී සිදුකරන ලද මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර එම වැටලීම අතරතුර කැබ් රථයක් පරික්ෂා කිරීමේදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අද (04) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට