සත්‍යයේ පුවත් අඩහැරය….

ආනයනික පපඩම් වල බදු ඉහළට..

Podu Jana Peramunaමෙරට උඳු ගොවීන් සහ උඳු කර්මාන්තය ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙරටට ආනයනය කරනු ලබන පපඩම් සදහා පනවා ඇති බදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. පසුගිය දා රැස් වූ ජීවන වියදම් කමිටුවට මෙම යෝජනාව ඉදිරිපත්වී ඇති අතර ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය කමිටුව ලබන සතියේ නැවත් රැස්වූ පසු ගන්නා බව සදහන්ය. කෙසේ වෙතත් සිංහල අලුත් අවුරැද්දට පෙර මෙම බදු ඉහළ දැමීම සම්බන්ධයෙන් වන තීරණය ගන්නා බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට