සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අයවැය ඡන්ද විමසීමේදී කටයුතු කරන්නේ කෙසේද? ශ්‍රී.ල.නි.ප යේ අවසන් තීරණය අද..

Podu Jana Peramunaපසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැයෙහි තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී කටයුතු කරන ආකාරය පිළිබදව වන අවසන් තීරණයට අද (04) පස්වරුවේ එළඹෙන බව ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය පවසා සිටියි.අයවැයෙහි තෙවන වර කියවීමේ ඡන්ද විමසීම හෙට (05) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා විසින් මේ බව සදහන් කර ඇත.

අද සවස පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව ඇති සාකච්ඡාවේදී අදාළ ඡන්ද විමසීම පිළිබදව වන අවසන් තීරණයට එළඹීමට නියමිතව ඇති බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම මීට පෙර පවත්වන ලද සාකච්ඡාවන් වලදී මේ සම්බන්ධයෙන් අවසන් එකගතාවයකට එළඹීමට නොහැකි වූ බවත් අලගියවන්න මහතා තවදුරටත් අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට