සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දඩ වැඩිකිරීමට පෙර මාර්ග පද්ධතියේ අඩුපාඩු සකස් කළයුතුයි – අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය

Podu Jana Peramunaමෙම මස 10 වනදාත් ඉන්ධන මිල සූත‍්‍රයට අනුව, ඉන්ධන මිල වැඩි වුවහොත් ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය අවධාරණය කර සිටියි. එමෙන්ම රථවාහන කනිහිබයක් සම්බන්ධයෙන් වන දඩ මුදල් ඉහළ දැමීම පිළිබදව සිය විරෝධය පළකරන බව ද එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි. එසේ දඩ මුදල ඉහළ දැමීමට පෙර මාර්ගයන් තුළ පවතින අඩුපාඩු සකස් කළයුතුව ඇති බවත් අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටියි. මේ සම්බන්ධයෙන් බලධාරීන් නිසි අවධානය යොමුකර කටයුතු නොකළහොත් ඉදිරියේදී විරෝධතා ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ද එම සංගමය අනතරු අගවමින් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට