සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයෙකුට අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයෙන් චෝදනා..

Podu Jana Peramunaඅන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් මෙරට හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු හට අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ දුෂණ විරෝධී රීති සංග‍්‍රහයේ වගන්ති 3 ක් යටතේ චෝදනා ගොනු කර ඇති බව වාර්තාවේ. ඒ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ට්ගේට එරෙහිවයි. අදාළ චෝදනා පිළිබදව නිදහසට කරුණු ඉදිරිපත් කිරිම සදහා දිල්හාර ලොකුහෙට්ටිගේ හට දින 14 ක කාලයක් ද ලබාදී ඇති බව වාර්තා වේ.

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන    
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට