හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයෙකුට අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයෙන් චෝදනා..
අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් මෙරට හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු හට අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ දුෂණ විරෝධී රීති සංග‍්‍රහයේ වගන්ති 3 ක් යටතේ චෝදනා ගොනු කර ඇති බව වාර්තාවේ. ඒ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ට්ගේට එරෙහිවයි. අදාළ චෝදනා පිළිබදව නිදහසට කරුණු ඉදිරිපත් කිරිම සදහා දිල්හාර ලොකුහෙට්ටිගේ හට දින 14 ක කාලයක් ද ලබාදී ඇති බව වාර්තා වේ.