සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අයවැය තෙවන වර ඡන්ද විමසීම අද ..

Podu Jana Peramunaඅයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම අද (05) පස්වරු 5.00ට සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.මාර්තු  මස 05 වනදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මේ වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. දින 06ක් පුරා පැවති දෙවන වර කියවීමේ විවාදයෙන් පසු පසුගිය 12 වනදා දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදු කෙරුණු අතර ඊට පක්ෂව ඡන්ද 119 ක් සහ විරුද්ධව ඡන්ද 76 ක් හිමිවූණි. අයවැය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයේ  වැය ශිර්ෂ කිහිපයක් පරාජයට පත් වු අතර  ඒ වෙනුවෙන් ඉදිරිපත් වු පරිපූරක ඇස්තමේන්තුව සම්පමත කර ගැනීමට අද නියමිතයි. මේ අතර අයවැයට පක්ෂව එක්සත් ජාතික පෙරමුණ සමඟ දෙමළ ජාතික සන්ධානය  ඡන්දය ලබා දීමට නියමිතව ඇති අතර ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරන බවට ප්‍රකාශ කර තිබේ. එහෙත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත . අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මන්‍ත්‍රි කණ්ඩායම රැස් වී ඒ පිළබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතයි. පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් සුබවාදී තීරණයක් අපේක්ෂාවෙන් පසුවන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට