සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආසියා-යුරෝපා දේශපාලන සංසදයේ සමුළුව අද ..

Podu Jana Peramunaආසියා-යුරෝපා දේශපාලන සංසදයේ තුන්වෙනි රැස්වීම හා ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සමුළුව අද (05) සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.එය ලබන 07 වනදා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි. අන්තර්ජාතික සමුළුව සඳහා ආසියාවේ සහ යුරෝපයේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නියෝජිතයින් 90 දෙනෙකු පමණ සහභාගී වීමට නියමිතව ඇත. ආසියානු රටවල අවබෝධය හා විශ්වාසය වැඩිදියුණු කිරීම උදෙසා විවිධ මත දරන දේශපාලන පක්ෂ අතර හුවමාරුව සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම මෙම සමුළුවේ අරමුණ වී ඇත. එමෙන්ම දේශපාලන පක්ෂ උපයෝගී කර ගනිමින් ආසියාවේ කලාපීය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ කලාපයේ තිරසර සාමය සහ සමෘද්ධිමත් බව සඳහා පරිසරයක් නිර්මාණය කිරීම ද සමුළුවේ අරමුණ වන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට