සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රංගන ශිල්පී රයන් වැන් රෝයන් වැඩිදුර විමර්ශන සදහා වැලිගම පොලිස්සියට ..

Podu Jana Peramunaඩුබායිහි සිට පිටුවහල් කිරීමෙන් පසු අත්අඩංගුවට ගැණුනු රංගන ශිල්පී රයන් වැන් රෝයන් වැඩිදුර විමර්ශන සදහා වැලිගම පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. ඔහු ඇතුළුව දිවයිනට පැමිණි පස් දෙනා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (04) අත්අඩංගුවට ගනු ලැබුවේ කටුනායක ගුවන් තොටුපොලේදීයි. අනතුරුව රංගන ශිල්පී රයන් වැන් රෝයන්ගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැය 18 ක් ප‍්‍රශ්න කළා.  මාකදුරේ මදූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු පිරිසෙන් මේ වනවිට පුද්ගලයින් 13 දෙනෙකු මෙරටට පිටුවහල් කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට