සත්‍යයේ පුවත් අඩහැරය….

ගැටළු කිහිපයකට විසදුම් ඉල්ලා අනිද්දා කොළඹදී විරෝධතාවයක් පවත්වනවා – සංවර්ධන නිලධාරී සේවා සංගමය

Podu Jana Peramunaඋසස්වීම් ක‍්‍රමයක් ඇති කිරීම, වැටුප් විෂමතා ඉවත් කිරීම, සුදුසු රාජකාරී ක‍්‍රමවේදයක් සෑදීම, දෙවන භාෂා පාඨමාලා සඳහා කැබිනට් අනුමැතිය කඩිනමින් ලබාදීම ඇතුළු ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන්නැයි ඉල්ලා රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ උපාධිධාරීන් පිරිසක් විසින් අනිද්දා (08) කොළඹදී උද්ඝෝෂණ ව්‍යපාරයක් දියත් කිරීමට නියමිතව ඇත. ඒ අනුව එදින උදෑසන 11.30 ට නිදහස් චතුරස‍්‍ර මාවතේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටදී මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පවත්වන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය අනාවරණය කර සිටියි. ඉහත වෘත්තීය ගැටළු සදහා වසර ගණනාවක් තිස්සේ විසඳුම් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් විටින් විට බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඒ පිළිබදව බලධාරීන්ගේ අවධානය යොමුව නොමැති බැවින් මෙසේ විරෝධතාවයක් දියත් කරන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට