සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඌව පළාතේ සෞඛ්‍ය වර්ජනය අවසන්..

Podu Jana Peramunaඌව පළාත තුළ සියළු සෞඛ්‍ය ආයතනයන්හි දින 3 ක් පුරා ක්‍රියාත්මක වූ වර්ජන ක්‍රියාමාර්ගය ඊයේ (05) රාත්‍රී අවසන් විය. ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් සෞඛ්‍ය සේවයේ නිලධාරිනියකට බැණවැදීමට විරෝධය පළකරමින් මෙම වර්ජනය දියත් කරන ලද අතර ඒ සම්බන්ධයෙන් ඊයේ ප්‍රධාන අමාත්‍වරයා සහ සෞඛ්‍ය බලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළඹ ඇත. අදාළ බැණ වැදීමේ සිද්ධිය සමබන්ධයෙන් තමන් කණගාටුව පළකරන බව සදහන් කරමින් ප්‍රධාන අමාත්‍යවරයා විසින් ලිපියක් ද ලබාදී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට