සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අද දහවල් 02 න් පසු ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (06) සවස 02.00 න් පමණ පසු දිවයිනේ පළාත් කිහිපයකට වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල සහ කළුතර දිස්ත්‍රික්කයේත් ස්ථාන කිහිපයක වැසි ඇතිවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. ඊයේ (05) සිට ලබන 15 වන දා තෙක් මෙරටට හිරු මුදුන්ව පවතින අතර අද (06) දහවල් 12.12 ට අහුන්ගල්ල, ගනේගොඩ, කළුබෝවිටියාන, කැටවල, වලල්ගොඩ, සූරිය‍වැව හා ගල්කඩුව යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට