සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශිෂ්‍යත්වය අනිවාර්ය නොවන බව සඳහන් චක්‍රලේඛය නිකුත් වෙයි..

Podu Jana Peramunaපහ වසර ශිෂ්‍යත්වය විභාගය අනිවාර්ය නොවන බව සඳහන් කරමින් මේ වන විට චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියි. පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිව්‍යුහ ගතකරණය කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද සමාලෝචනය කිරීම සදහා පත්කරන ලද කමිටුව විසින් ලබාදෙන ලද නිර්දේශයකට අනුව මෙම තීරණය ගෙන තිබේ. ජනප්‍රිය පාසැලකට ඇතුළත් වීමේ අරමුණින් පාසැල් දරුවන් දැඩි තරගකාරීව පහ වසර ශිෂ්‍යත්වය විභාගයට මුහුණදීම නිසා එම විභාගය බරපතල සහ හිංසාකාරී විභාගයක් බවට පත්වීම ඉහත කමිටුවේ අවධානය යොමුව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට