සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය අද ජනතා අයිතියට..

Podu Jana Peramunaමාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය අද (08) ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා විසින් ජනතා අයිතියට පැවරීමට නියමිතව ඇත. ඒ අනුව “දකුණු ලකට අලුත් මගක්” යන තේමාව යටතේ අදාළ වැඩසටහන් දියත් කෙරෙනු ඇත. මීට සමගාමීව මෙම මාර්ගයේ පිහිටි පිලදූව, වෙහෙරහේන, කැකනදුර, බඹරැන්ද, වැව්රුකන්නල හා බෙලිඅත්ත යන දුම්රිය ස්ථාන ද විවෘත කරනු ඇත. මෙම දුම්රිය මාර්ගයේ පිහිටා ඇති මීටර් 1500 ක දිගකින් යුත් “වටගම පාලම” මෙරට දුම්රිය මාර්ගයක ඉදිකර ඇති දිගම පාලම වන අතර නිල්වලා ගග හරහා මීටර් 1400 ක දිගකින් යුත් පාලමක් ද ඉදිකර තිබේ. මෙම දුම්රිය මාර්ගයේ කැකනදුර දුම්රිය ස්ථානයට ආසන්නව ඉදිකර තිබෙන බිංගෙය, මෙරට දුම්රිය මාර්ගයක තිබෙන දිගින් වැඩිම දුම්රිය මාර්ගය ලෙස සැලකේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට