සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන්න, යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය ශ්‍රී ලංකාවට නැවත අවධාරණය කරයි..

Podu Jana Peramunaශ්‍රී ලංකාව තුළ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන්නැයි යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය නැවතත් අවධාරණය කර ඇතැයි වාර්තා වේ. 2018 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී එකඟවූ ලෙස ශ්‍රී ලංකා‌ රජය ඉදිරියේදී මරණ දඩුවම අත්හිටුවනු ඇති බව අපේක්ෂා කරන බව ද යුරෝපා සංගමය පවසා සිටියි. මරණ දඩුවම ලබාදීම, මත් ද්‍රව්‍ය උවදුර නැවැත්වීම සදහා වන ඵලදායී ප්‍රතිකර්මයක් බව මෙතෙක් සනාථ වී නොමැති බව ද යුරෝපා සංගමය තවදුරටත් පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට