සත්‍යයේ පුවත් අඩහැරය….

ලංගම විශේෂ බස් රථ සේවය අද සිට..

Podu Jana Peramunaවිශේෂ බස් රථ සේවයක් අද (08) සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අනාවරණය කර සිටියි. සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා ගමන් කරන ජනතාවගේ පහසුව වෙනුවෙන් මෙසේ මෙම වි‍ශේෂ බස් සේවය ක්‍රියාත්මක කරන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. ඒ අනුව අද සිට ලබන 22 වන දින තෙක් මෙම විශේෂ බස් සේවාව ක්‍රියාත්මක වනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට