මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මේ වන විට දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර දුම්රිය මාර්ගයේ දුම්රිය පීල්ලක් කැඩී යාම නිසා මෙම දුම්රිය ප්‍රමාදය ඇතිවී ඇති බව දුම්රිය පාලක මැදිරිය අනාවරණය කර සිටියි.