සත්‍යයේ පුවත් අඩහැරය….

අද සවස ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (09) දින සවස් කාලයේ දිවයිනේ පළාත් කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව ඌව, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වලට අද සවස් කාලයේ වැසි ඇතිවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. එමෙන්ම දකුණු පළාත සහ අනුරාධපුර, වව්නියාව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකත් සවස් කාලයේ වැසි ඇතිවනු ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන    
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට