සත්‍යයේ පුවත් අඩහැරය….

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් එක් අයෙකු මරුට, හතරක් රෝහලේ..

Podu Jana Peramunaදක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම කිලෝමීටර් 45 යි දශම 6 ප්‍රදේශයේදී අද (09) පෙරවරුවේ සිදුවු රිය අනතුරකින් එක් අයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. කඩවත සිට මාතර බලා ධාවනය වෙමින් පැවති වෑන් රථයක රියදුරුට නින්ද යාම නිසා එම රථය ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ ලොරි රථයක පිටුපස ගැටීම නිසා මෙම අනතුරු සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියිත. අනතුර හේතුවෙන් මියගොස් ඇත්තේ වෑන් රථයේ ඉදිරිපස අසුනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වන අතර එහි රියදුරා ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට