සත්‍යයේ පුවත් අඩහැරය….

අවුරුදු සමයේ සිදුවන රිය අනතුරු වළක්වාගන්න පොලිසියෙන් විශේෂ වැඩසටහනක්..

Podu Jana Peramunaඑළඹෙන සිංහල හින්දු අවුරුදු සමය තුළ සිදුවන විවිධ අනතුරු වළක්වා ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කරන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. රථ වාහන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ මේ සදහා දිවයිනම ආවරණය වන පරිදි රථ වාහන පොලිස් නිලධාරීන් 8000 ක් යෙදවීමට නියමිතව ඇති බවයි. එමෙන්ම සිවිල් පොලිස් නිලධාරීන් ද මේ සදහා යොදවන බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට