සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය අපට බාධාවක්, මාර්ග අංක කිහිපයක බස් රථ සේවකයින් වර්ජනයක..

Podu Jana Peramunaමාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය හේතුවෙන් සිය ධාවන කටයුතු වලට බාධා එල්ලවී ඇති බව පවසමින් මාර්ග අංක 138, හෝමාගම – පිටකොටුව පුද්ගලික බස් රථ සේවකයින් වැඩ වර්ජනයක් දියත් කර ඇති බව වාර්තා වේ. මෙම වර්ජනය සදහා සහය පළකරමින් අංක 122, අවිස්සාවේල්ල – පිටකොටුව, අංක 125 පාදුක්ක – පිටකොටුව හා අංක 124, මහරගම – ඉහළ බොපේ යන මාර්ග අංකයන් තුළ ධාවනය කරනු ලබන බස් රථ සේවකයින් ද මේ වන විට ධාවනයෙන් ඉවත්ව තිබෙන බවද සදහන් වේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට