සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විදුලි අර්බුදය විසදන්න කමිටුවක්, සභාපති අග්‍රාමාත්‍ය රනිල්..

Podu Jana Peramunaමේ වන විට රට තුළ උද්ගතව ඇති විදුලි අර්බුදය සම්බන්ධයෙන් විසදුම් ඉදිරිපත් කිරීම සදහා අග්‍රාමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. අදාළ ගැටළුව සම්බන්ධයෙන් මධ්‍යකාලීන හා දිගුකාලීන විසදුම් නිර්දේශ කිරීම සදහා මුදල් හා විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන, මහාමාර්ග හා මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන, වරාය හා නාවික කටයුතු හා දක්ෂිණ සංවර්ධන යන අමාත්‍යංශ භාරව කටයුතු කරන අමාත්‍යවරුන් මෙම කමිටුවේ සාමාජිකයින් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට