නවීන ගිලන් රථ 138 ක් හෙට රෝහල් වලට..
මෙරට රෝහල් වලට අවශ්‍ය ගිලන් රථ 138 ක් හෙට (11) දිනයේදී බෙදාදීමට නියමිතව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි. ඒ අනුව හෙට පෙරවරුවේ කොළඹ මහ නගර සභා භූමියේ දී මෙම නවීන ගිලන් රථ බෙදාදීම සිදුකිරීමට නියමිතව ඇත. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්යන අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගිලන් රථ බෙදාදීම සිදුකිරීමට නියමිත බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.