සත්‍යයේ පුවත් අඩහැරය….

නවීන ගිලන් රථ 138 ක් හෙට රෝහල් වලට..

Podu Jana Peramunaමෙරට රෝහල් වලට අවශ්‍ය ගිලන් රථ 138 ක් හෙට (11) දිනයේදී බෙදාදීමට නියමිතව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි. ඒ අනුව හෙට පෙරවරුවේ කොළඹ මහ නගර සභා භූමියේ දී මෙම නවීන ගිලන් රථ බෙදාදීම සිදුකිරීමට නියමිතව ඇත. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්යන අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගිලන් රථ බෙදාදීම සිදුකිරීමට නියමිත බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට