සවස 02.00 න් පසු දිවයිනේ පළාත් කිහිපයකට වැසි..
අද (10) සවස 02.00 න් පමණ පසු දිවයිනේ පළාත් කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. ඒ අනුව මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ, උතුරු මැද, බස්නාහිර සහ නැගෙනහිර යන පළාත්වල ස්ථාන කිහිපයක වැසි ඇතිවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.