දකුණු පළාත් සභාව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ආණ්ඩුකාරවරයා අත්සන් තබයි..
දකුණු පළාත් සභාව විසුරුවා හැරීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනයට ආණ්ඩුකාරවරයා විසින් අත්සන් තබා ඇතැයි වාර්තා වේ. දකුණු පළාත් සභාවේ නිල කාලය අවසන් වීම නිසා අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට එම පළාත් සභාවේ විසුරුවනු ඇත.