සත්‍යයේ පුවත් අඩහැරය….

පොදු සන්ධානයක් ගොඩනැගීම, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර තෙවන සාකච්ඡාව අවසන්..

Podu Jana Peramunaඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් පොදු සන්ධානයක් ගොඩනැගීම සදහා වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාකච්ඡාවන්හි තුන්වන සාකච්ඡාව මීට සුළු මොහොතකට පෙර අවසන්ව ඇතැයි වාර්තා වේ. අද (10) කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවති අතර එහි මීළඟ සාකච්ඡාව ලබන මැයි මස 09 වැනිදා පැවැත්වීමට දෙපාර්ශවය තීරණය කර ඇති බවද සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට