සත්‍යයේ පුවත් අඩහැරය….

සිංහල බෞද්ධ ජනතාවට අන්‍යාගමිකයින්ගෙන් වන බලපෑම් ගැන බොදු ජය සේනා පක්ෂයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්..

Podu Jana Peramunaමෙරට අන්‍යාගමිකයින් විසින් මෙරට සිංහල බෞද්ධ ජනතාව වෙත සිදුකරනු ලබන විවිධ බලපෑම් සහ විදුලි කප්පාදුව හේතුවෙන් ජනතාව පත්ව ඇති පීඩාව සම්බන්ධයෙන් සදහන් කරමින් බොදු ජය සේනා පක්ෂය විසින් පසුගිය දා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාරදෙන ලදී. බොදු ජය සේනා පක්ෂයේ නායක විජිත් අරුණසිරි බන්දුලහේවා මහතා විසින් මෙම පැමිණිල්ල භාරදෙන ලද අතර මෙම පැමිණිල්ලෙහි ලිඛිත සාක්ෂිකරුවන් වශයෙන් බොරලැස්ගමුව බෝධිරාජාරාමාධිපති පූජ්‍ය කටුවන චන්දරතන සහ පූජ්‍ය බෙංගමුවේ නාලක යන හිමිවරුන් සදහන් කර ඇත.

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වගඋත්තරකරු ලෙස නම් කරමින් බොදු ජය සේනා පක්ෂය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට