සත්‍යයේ පුවත් අඩහැරය….

රංගන ශිල්පී රයන් වෑන් රෝයන් අද අධිකරණය හමුවට..

Podu Jana Peramunaඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කිරීමෙන් පසු මෙරටදී අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද ජනප්‍රිය රංගන ශිල්පී රයන් වෑන් රෝයන් අද (11) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. රංගන ශිල්පී රයන් වෑන් රෝයන් පිටුවහල් කර මෙරටට පැමිණිමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගෙන වැලිගම පොලීසියට භාර දෙන ලද අතර ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට